තියුණු ආයුධවලින් පහරදී තරුණයෙක් ඝාතනය කරයි


මිදිගම, පාතගමදී තියුණු ආයුධවලින් පහරදී තරුණයෙක් ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි. ඊයේ රාත්‍රි යේදී මෙම ඝාතනය සිදුව තිබේ.

ඝාතනය සඳහා පුද්ගලයන් කිහිප දෙනෙකුම පැමිණ ඇති අතර ඝාතනයට හේතුව මෙතෙක් අණාවරණය වි නොමැති බව පොලීසිය කියයි.

අහංගම පදිංචි අවුරුදු 24ක තරුණයෙක් මෙසේ ඝාතනයට ලක්ව තිබේ. 



Recommended Articles