තියුණු ආයුධයකින් පහරදි පුද්ගලයෙකු ඝාතනය කෙරේ


තිනියාවල පොලිස් වසමේ පැලවත්ත ප්‍රදේශයේදි පුද්ගලික ආරවුලක් මත පුද්ගලයකුට තවත් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදිමකින් පසු තුවාලකරු මියගොස් තිබේ.

මරණකරු අවු 33ක්වන 4 කණුව ,පැලවත්ත ලිපිනයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මරණකරුගේ බිරිඳගේ පියාවේ.

තිනියාවල  පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



Recommended Articles