තියුණු ආයුධයකින් පහරදි පුද්ගලයෙකු ඝාතනය කෙරේ


මාතර - පස්ගොඩ ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් පහරදි තරුණයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ දෙදෙනෙකු අතර ඇතිවු බහින්බස්විමක් දුරදිග යාමෙන් ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

ගැටුමෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

පහර දුන් පුද්ගලයාද මේ වන විට තුවාල ලබා පොලිස් ආරක්ෂාව යටතේ කඹුරුපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරයි.



Recommended Articles