තිඹිල්ල රක්ෂිතය කපා දැමූ පා ස මන්ත්‍රී අත්අඩංගුවට


බද්දේගම තිඹිල්ල රක්ෂිතය එළි පෙහෙළි කිරීම හා දැව කපා දැමීම සම්බන්ධයෙන් බද්දේගම ප්‍රා දේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

33 හැවැරිදි පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

 



Recommended Articles