තැඹිලි කපන්න ගිය පුද්ගලයා වැටී මරුට


නිකවැරටිය ,හැවැන්පැලැස්ස ප්‍රදේශයේ  තැඹිලි ගසකින් තැඹිලි  ඉත්තක් කැපීමට ගිය පුද්ගලයෙකු එම ගසෙන් වැටී  මරණයට පත්ව ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි .

අනතුරට ලක්වූ  පුද්ගලයා  රතිකාර සඳහා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන්  පසුව මරණයට පත්ව  ඇති බවට මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතිි බවද  පොලීසිය  පවසයි.

නිකවැරටිය ප්‍රියාණි මංගලිකා



Recommended Articles