තැපෑල 2025දී අදායම් ඉලක්ක ඉක්මවා ආදයම් ලබයි


මහා භාණ්ඩාගාරය විසින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුව වෙත 2025 වර්ෂයට අඳාළව ලබා දුන් ආදායම් ඉලක්කය  ඉක්මවා ආදායම් ඉපයීමට එම දෙපාර්තමේන්තුව සමත් වූ බව වත්මන් තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුව වෙත මහා භාණ්ඩාගාරය විසින් 2025 වර්ෂයට ලබා දුන් ආදායම් ඉලක්කය ඉක්මවා රුපියල් මිලියන 13,100 ක ආදායමක් උපයා ඇති බව ද තැපැල්පතිවරයා සදහන් කළේය. 

 



Recommended Articles