තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් By .. // 2021 මැයි 27 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මැයි මාසයේ විශ්‍රාම වැටුප් ,ගොවි සහ ධිවර විශ්‍රාම වැටුප්,වැඩිහිටි සහ මහජන ආධාර දිමනා ගැනිමට නොහැකිවු අයට පමණක් හෙට (28) සහ අනිද්දා (29) පෙ.ව 9 සිට පස්වරු 2 දක්වා තැපැල් කාර්යාල විවාතයි. Facebook Twitter Google+ Recommended Articles