තැපැල් ඡන්දයට 705,085ක් සුදුසුකම් ලබයි


මෙවර මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ලබාදීම සඳහා රාජ්‍ය නිලධාරීන් හත් ලක්‍ෂ පන්දහස් අසූපහක් සුදුසුකම් ලබා තිබේ.

එසේම ඉල්ලුම්පත් හතළිස්හත් දහස් හාරසිය තිහක් ප්‍රතික්‍ෂේප වී ඇති අතර, තැපැල් ඡන්දය ජූලි 14,15,16,17,20 සහ 21 යන දිනවල පැවැත්වේ.



Recommended Articles