තැපැල් ඡන්දය ඔක්. 30 හා 31 දා


ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඔක්තෝබර් 30 දා  31 දා යන දිනවල පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

එසේම මැතිවරණ දෙපාර්තමේන්තුවේ හා පොලිස් නිලධාරීන් සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම නොවැම්බර් 01 දා පැවැත්වීමට නියමිතව තිබේ.



Recommended Articles