තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීම අද සිට By .. // 2020 මාර් 06 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම අද(06) සිට ආරම්භ වන අතර එය අද සිට ලබන 16 වනදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි. තැපැල් ඡන්දයට අදාළ අයදුම්පත් මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. Facebook Twitter Google+ Recommended Articles