තැපැල් කාර්යාල 32ක් වසා දැමෙයි


කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් හේතුවෙන් දිවයින පුරා තැපැල් කාර්යාල 32 ක් වසා දැමීමට පියවර ගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කරයි.

ඒ හේතුවෙන් පවතින තත්ත්වය හමුවේ තැපැල් කටයුතුවල සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

 

 



Recommended Articles