තැපැල් - උපතැපැල් කාර්යාලවල සේවා දින හතරකට සීමා වෙයි


කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ප්‍රධාන තැපැල් කාර්යාල හා උපතැපැල් කාර්යාලවල සේවා දින හතරකට සීමා කර තිබේ. එම තැපැල් කාර්යාල ක්‍රියාත්මක වන්නේ සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල පමණයි.



Recommended Articles