තායිවාන් රජයෙන්ද විදෙස් සංචාරකයින්ට තහනමක්


තායිවාන් රජය විසින් විදෙස් රටවල් විසින් පැමිණෙන පිරිස් එම රටට පැමිණිම සිමා කිරිමට එම රජය විසින් අද තිරණය  කර තිබේ.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ සෑම විදෙස් රටක්ම හා විශේෂයෙන් ව්‍යාපාරික කටයුතු වල නිරිත වන පිරිස එම රටේ විශේෂ අවසරයක් මත මිස එම රටට අතුළත් විය නොහැකි බවයි.

පැතිරි යන කෝවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසය මැඩ පැවැත්විමේ අරමුණින් මෙම තිරණය ගෙන ඇති බව සඳහන්ය.



Recommended Articles