තායිවානයේ දුම්රිය අනතුරකින් 36ක් මරුට


තායිවානයේ දුම්රිය උමගක් තුළ දුම්රියක් පීලි පැනීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් මගීන් 36ක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එම අවස්ථාවේදී දුම්රියේ මගීන් 350ක් පමණ ගමන් කර තිබේ.

ඒ අතරින් 81ක් පමණ තුවාල ලබා තිබේ. මැදිරි 8කින් යුත් දුම්රියේ මැදිරි කිහිපයක්ම උමගේ බිත්ති තුළ ගැටී තිබේ.



Recommended Articles