තායිලන්තයෙන් ඇවිත් ලංකාවේ කරපු වැඩේ


2025.12.05 වන දින සවස් කාලයේ වැල්ලවත්ත පොලිස් වසමේ දුම්රියපොල පාර ප්‍රදේශයේදී වැල්ලවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසක් වටලා විදෙස් ජාතික සැකකාරියන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරියන් අවුරුදු 34, 36 හා 38 වයස්වල පසුවන තායිලන්ත ජාතිකයින් වේ.  වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.



Recommended Articles