තායිලන්ත ප්‍රහාරකයාත් වෙඩි තබා ගනියි - බිරිඳ හා දරුවනුත් ඝාතනය කරලා


තායිලන්තයේ දිවා සුරකුම් මධ්‍යස්ථානයක විවෘත වෙඩි තැබීමක් කර කුඩා දරුවන් ඇතුළු 31 ඝාතනය කළ ඝාතකයාද වෙඩි තබා ගෙන සිය දිවි නසාගෙන ඇතැයි තායිලන්ත මාධ්‍ය වාර්තා කරයි.

ඒසේම ඔහු තමන්ගේ බිරිද මෙන්ම දරුවන්ද ඝාතනය කර ඇතැයි තායිලන්ත මාධ්‍ය පවසයි. දිවා සුරකුම් මධ්‍යස්ථානයේ ළමුන් 23ක් මෙම මිලේච්ඡ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

තායිල්නත පොලීසිය මගින් සේවය පහකළ 34 හැවැරිදි පුද්ගලයෙක් මෙම ඝාතනයන් සිදුකර තිබේ.

 



Recommended Articles