තාක්ෂණ අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්


පසුගියදා පිහිටුවන ලද තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජයන්ත ද සිල්වා මහතා පත්කර ඇත.

ඔහු මේ වනවිට ICTA ආයතනයේ සභාපතීත්වය දරනු ලබයි.

 

 



Recommended Articles