ත්‍රීරෝද - ලොරි අනතුරෙන් එකම පවුලේ තිදෙනෙකු මරුට By .. // 2022 අප්රේ 07 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තණමල්විල - උඩවලව මාර්ගයේ බෝදාගමදී ත්‍රීරෝද රථයක් හා කුඩා ලොරියක් ගැටීමෙන් තිදෙනෙකු මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ මව, පියා සහ දියණිය වේ. Facebook Twitter Google+ Recommended Articles