ත්‍රීපෝෂ සමාගමෙන් නිවේදනයක්


ශ්‍රී ලංකා ත්‍රී පෝෂ සමාගමේ ත්‍රී පෝෂ නිෂ්පාදනය උපරිම ධාරිතාවයෙන් යුතුව සිදුවන බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ත්‍රී පෝෂ නිෂ්පාදනයට යොදා ගැනෙන මූලික අමුද්‍රව්‍ය වන බඩ ඉරිගු සපයා ගැනීමේ හා සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමේ ගැටලුවක් තිබුණත් නිෂ්පාදනය අඛණ්ඩව සිදකරගෙන ගිය බවද එම සමාගම පවසයි.

 



Recommended Articles