ත්‍රීකුණාමල වරායට පැමිණි ඉන්දීය තෙල් නැවේ 17 කට කොරෝනා


ත්‍රීකුණාමලය වරායේ නැංගුරම්ලා ඇති ඉන්දීය ඉන්ධන නෞකාවේ සිටින කාර්ය මණ්ඩල සාමාජිකයන් 17 දෙනාටම කොරෝනා ආසාදනය වී ඇතැයි PCR පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු  තහවුරු වී ඇත.

එම නැවෙහි සිටි පුද්ගලයකු කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පෙන්වීම හමුවේ සමස්ත කාර්ය මණ්ඩලයම PCR පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු මෙය තහවුරු වී තිබේ.



Recommended Articles