ත්‍රිවිධ හමුදාවට උසස්වීම්


ජාතික රණවිරු සැමරුමට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් 5,289 දෙනෙකුට තමන්ගේ ඊළඟ නිලයන් සඳහා උසස්කොට ඇත.

හමුදාපතිවරුන්ගේ නිර්දේශ සහ ත්‍රිවිධ හමුදාවේ ස්ථාපිත පරිපාලන ක්‍රියාපටිපාටීන්ට අනුකූලව මෙම උසස් කිරීම් සිදු කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. (IJ)



Recommended Articles