ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්


ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක හා ඊට යාපද දේශීය ජල තීරයන්හි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 2023 මාර්තු 22 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මෙම නියමය ජනපතිවරයා විසින් නිකුත් කර තිබේ.



Recommended Articles