හෙට දිනයේදී රාජකාරී කටයුතු නැවත ආරම්භ කිරීමේදී කූලි රථ වලින් සේවයට පැමිණිමේ අවස්ථාව ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.ඒ අනුව ත්‍රි රෝද රථයක නම් රියදුරුට අමතරව වැඩිහිටි මගීන් 2කුට හා මෝටර් රථයක නම් රියදුරුට අමතරව තවත් වැඩිහිටි මගීන් තිදෙනෙකුට ගමන් කිරීමේ අවස්ථාව ඇති බව ඔහු පැවැසීය.
ත්‍රිරෝද රථයක මගීන් 2යි - මෝටර් රථයක මගීන් 3යි
Recommended Articles