ත්‍රිරෝද රථ ධාවනය විනාඩි 30කට නතර වෙයි


සුනිල් ජයවර්ධන මහතාට ගෞරවයක් දැක්වීම පිණිස, අද පස්වරුවේ විනාඩි 30 ක කාලයක් සදහා ත්‍රීරෝ​ද රථ ධාවනයෙන් ඉවත්වීමටයි ත්‍රීරෝ​ද රථ සංගම් සූදානම් වෙයි.

අද සවස  2.30 සිට 3.00 දක්වා එම අවස්ථාවට එක් වන්නැයි සියලු ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් ත්‍රීරෝ​ද රථ සංගම් ඉල්ලීමක්ද කරයි.



Recommended Articles