ත්‍රිරෝද රථ ගාස්තුව පහළට By .. // 2022 ජුලි 18 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්ධන මිල අඩු කිරීම හේතුවෙන් ත්‍රිරෝද රථ දෙවන කිලෝමීටරයට අය කළ රුපියල් 100ක ගාස්තුව රුපියල් 90 දක්වා අඩු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. පළමු කිලෝමීටරය සඳහා පවතින රුපියල් 100 ක ගාස්තුවේ වෙනසක් සිදු නොවේ. Facebook Twitter Google+ Recommended Articles