ත්‍රිරෝද රථ ගාස්තුව ඉහළට -පළමු කිලෝමීටරයට 120 යි By .. // 2022 අගෝ 18 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ත්‍රිරෝද රථ ගාස්තුව පළමු කිලෝමීටරය සඳහා රුපියල් 120 ක් දක්වා වැඩි කර තිබේ. ඒ අනුව, දෙවන කිලෝමීටරය සඳහා රුපියල් 100 ක් අය කෙරේ. Facebook Twitter Google+ Recommended Articles