ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට By .. // 2022 මැයි 24 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්ධන මිල වැඩි කිරීමට සාපේක්ෂව ත්‍රි රෝද රථ ගාස්තු ඉහළ නැංවීමට ත්‍රිරොද රථ සංගම් තීරණය කර තිබේ. ඒ් අනුව පළමු කිලෝමීටරයට අයකරන ගාස්තුව රුපියල් 100ක් දක්වාත් දෙවැනි කිලෝමීටරයට අයකරන ගාස්තුව රුපියල් 80ක් දක්වාත් ඉහළ දැමීමට කටයුතු කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles