ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට


ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව ත්‍රි රෝද රථ ගාස්තුද ඉහළ නැංවීමට සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව පළමු කිලෝමීටරයට අයකරන ගාස්තුව රුපියල් 80ක් දක්වා ඉහළ නැංවෙන අතර දෙවැනි කිලෝමීටරයේ සිට අයකරන ගාස්තුව රුපියල් 45ක් බවට පත්කර තිබේ.



Recommended Articles