පොල්ගහවෙලදී ත්‍රිරෝද රථයක් හා වෑන් රථයක් ගැටිමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ පුද්ගලයන් 6 දෙනෙක් ගමන් කර ඇති බවට මූලික පරික්ෂණවලදී තොරතුරු හෙළිව තිබේ.