රත්නපුර අවිස්සාවෙල්ල ප්‍රධාන මාර්ගයේ දිවුරම්පිටියේදී ත්‍රි රෝද රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජිවිතක්ෂයට පතව තිබේ. අද පෙරවරුවේදී මෙම අනතුර සිදුව තිබේ.
ත්‍රිරෝද රථ - ලොරි අනතුරකින් තිදෙනෙක් මරුට
Recommended Articles

