ත්‍රිකුණාමලයේ පාසලක් දින නියමයක් නොමැතිව වසා දමයි By .. // 2021 අප්‍රේ 23 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ත්‍රිකුණාමලය චීන වරාය ද්‍රවිඩ මහා විද්‍යාලයේ ගුරුවරියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම නිසා එම පාසල දින නියමයක් නොමැතිව වසා දැමීමට පාසල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා. Facebook Twitter Google+ Recommended Articles