ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය මාලිමාව දිනයි By .. // 2024 නොවැ 15 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රථිඵලය අනුව ජාතික ජන බලවේගය එම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ. එහිදී එම පක්ෂයට ආසන දෙකක්, සමගි ජන බලවේගයට ආසනයක් හා අයිටැක් පක්ෂයට එක් ආසනයක් හිමිව තිබේ. Facebook Twitter Google+ Recommended Articles