ත්‍රස්තවාදය වැළැක්විමේ පනත අහෝසි කර එම සිරකරුවන් නිදහස් කළ යුතුයි


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කර ඒ පනත යටතේ රදවා සිටින සිරකරුවන් වහා නිදහස් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා පවසනවා.

අනුරාධපුර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සදහන් කළේ.

පසුගිය යහපාලන සමයේ දී ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිරකරුවන් නිදහස් කර ගැනීමට තමන්ට හැකිවූ බවද ඒ මහතා සිහිපත් කළේය.

 



Recommended Articles