තවදුරටත් ඉහල යන රන් මිල


ලෝක වෙළඳපලේ රන් මිල ඉහල යෑමත් සමග ශ්‍රී ලංකාව තුලද එය දක්නට ලැබිනි. කොළඹ පිටකොටුව, හෙට්ටිවීදිය රත්රන් වෙළඳපොලේ පසුගිය සති අන්තය වනවිට කැරට් 24 පවුමක මිල රුපියල් 410,000 ( හාරලක්ෂ දස දහසක්)  තරම් අගයකට ඉහල ගොස් ඇති බව වාර්ථා වෙයි.

කැරට් 22පවුමක මිල රුපියල් 379,000 (තුන් ලක්ෂ හැත්තෑනම දහසක්) ක තරම් අගයක් වාර්ථාවිය.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles