තවත් කොවිඩ් මරණ 19ක් By රුවන් කාශ්‍යප // 2021 මැයි 08 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ සිදුවූ තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේදී තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 764ක් දක්වා වර්ධනය වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles