තවත් ෆයිසර් එන්නත් තොගයක් මෙරට​ට


ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් , ඇමෙරිකාවේ නිෂ්පාදිත " ෆයිසර් " එන්නත් තවත් මාත්‍රා  ලක්ෂයක් පමණ කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් 08/09 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

කිලෝ ග්රැම් 550 ක් බර ඇසුරුම් තුළ මෙම එන්නත් තොගය අසුරා තිබේ .

08/09 දින අලුයම 02.15 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට , කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles