තවත් සිවු දෙනෙක් සුවය ලබයි


කොරෝනා වෛරසය ආසාදනය වි සුවය ලබා අද (6) පුද්ගලයින් සිවු දෙනෙකු පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

වයිරසය ආසාදනය වි රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 287කි. සුවය ලබා පිටව ගිය මුළු සංඛ්‍යාව 2541කි.

වයිරසය ආසාදනය වි  පුද්ගලයින් 11 දෙනෙකු මේ වන විට මියගොස් තිබේ.



Recommended Articles