තවත් සැක ලොරියක් අත්අඩංගුවට


පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරන විමර්ශන වලට අවශ්‍යව තිබූ තවත් ලොරි රථයක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

EP PX- 2399  දරණ ලොරි රථය පොලොන්නරුව සුංගාවලදී අත්අඩංගුවට ගෙන තිබේ. ලොරි රථයත් සමග පුද්ගලයන් තිදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත. අද පෙරවරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.



Recommended Articles