තවත් ස්පුටිනික් V එන්නත් මාත්‍රා මිලියන 6ක් මිලදී ගනියි


කොවිඩ් වසංගතය සඳහා භාවිත කිරීම සඳහා ස්පුටිනික් V එන්නත් මාත්‍රා මිලියන 6ක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මීට පෙර එක් මාත්‍රාවක් ඩොලර් 9.95 බැගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 69.65 ක මුදලක් යටතේ එන්නත් මිලියන 07ක් මිලදී ගැනිමටද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව සමස්තයක් ලෙස ස්පුටිනික් වී එන්නත් මිලියන 13ක් මිලදී ගැනීමට නියමිතය.




Recommended Articles