තවත් සයිනොෆාම් එන්නත් මිලියන 2ක් ජුනි8 දිවයිනට


තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් ලබන ජුනි මස 8 වනදා මෙරටට ලැබිමට නියමිත බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.



Recommended Articles