තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් හෙට මෙරටට


තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් හෙට (06) දිනයේ දිවයිනට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සඳහන් කර සිටියි.



Recommended Articles