තවත් විශේෂ ජනාධිපති කොමිෂමක් සාක්ෂි විමසීම අරඹයි


යහපාලන ආණ්ඩුව විසින් පිහිටවු දූෂණ මර්දන කමිටුව හා ලේකම් කාර්යාලය මගින් සිදුකරන ලදැයි පැවැසෙන අක්‍රමිකතා සොයා බැලීම සඳහා පත්කළ විශේෂ ජානාධපිත පරීක්ෂණ කොමිෂන් සභාව සාක්ෂි විමසීම ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව පෙබරවාරි 28 දා පෙරවරු 10.30 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි විශේෂ ජනාධිපති කොමිෂන් සභා ශාලාවේදී ආරම්භ කිරීමට නියමිතය.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පරීක්ෂණ කොමිෂන් සභාව 2021/01/28දා පිහිටුවන ලදී.  



Recommended Articles