තවත් වසර 2කට වාහන ගෙන්වන්නේ නෑ By .. // 2021 ජුනි 25 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් වසර 2 ක් සඳහා වාහන ආනයනය නොකෙරෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කර සිටියි. ඒ ඊයේ (24) පොල්ගහවෙල පිහිටි දේශීයව වාහන එකලස් කරන මයික්‍රෝ කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුවයි. Facebook Twitter Google+ Recommended Articles