තවත් වන අලි මළ සිරුරක් හමුවෙයි


ගිරාඳුරු කෝට්ටේ පාසල අසල වැව ආසන්නයෙන්මිය ගිය වන අලියෙකුගේ සිරුරක් අද 18  හමුවූ බව ගිරාඳුරුකෝට්ටේ පොලිසිය පැවසීය. 

වයස අවුරුදු විස්සක් පමණ විය හැකි වන අලි සිරුරක් මෙසේ හමුවී ඇති බවද වෙඩි වැදී වූ  තුවාල දෙකක් නීක්ෂණය වන බවද පොලිසිය පැවසීය.

මෙම වන අලි සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවද පොලිසිය පැවසීය . ගිරාදුරුකෝට්ටේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

භාතිය ඇතාගේ මිය යාමෙන් පසුව හමුවූ දෙවැනි වන අලි මළ සිරුර මෙය වෙයි. 

 



Recommended Articles