තවත් රෝගීන් දෙදෙනෙක් සුවය ලබයි


කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිටි තවත් රෝගීන් දෙදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා රෝගීන් 63ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 



Recommended Articles