තවත් රෝගීන් 9ක් සුවය ලබයි


කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීල් 9ක් සුවය ලබා රෝහල්වලින්  පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලබා ඇති සම්පූර්ණ රෝගීන් ගණන 745ක් දක්වා වර්ධනය වී තිබේ. තවත් රෝගින් 775ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. 



Recommended Articles