තවත් රෝගීන් 8ක් සුවය ලබයි


කොවිඩ් 19 ආසාදනය වී රෝහල් ගතව  ප්‍රතිකාර ලැබූ රෝගීන් 8ක් අද දිනයේදී මේ දක්වා සුවය ලබා තිබේ.

ඒ අනුව සමස්ත සුවය ලැබූ රෝගීන් ගණන126ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles