තවත් රෝගීන් 6ක් සුවය ලබයි


කොරෝනා ආසාදනය වූ තවත් රෝගීන් 6ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලැබූ රෝගීන් ගණන 126ක් වෙයි.



Recommended Articles