තවත් රෝගීන් 23ක් සුවය ලබයි


කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 23ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය  ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 366ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රමයෙන් ආසාදනය වන සංඛ්‍යාවට වඩා සුවය ලබන සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරමින් තිබේ. 



Recommended Articles