තවත් රෝගීන් 22ක් සුවය ලබයි By -- // 2020 මැයි 11 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 22ක් සුවය ලබා තිබේ. ඒ අනුව සමස්ත සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 343ක් දක්වා වර්ධනය වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles